- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- 09 ශ්‍රේණියේ අධ්‍යාපන චාරිකාව
පුවත් සහ විශේෂ අවස්ථා
09 ශ්‍රේණියේ අධ්‍යාපන චාරිකාව
Search
Latest News
-
බ්‍රහස්පතින්දා දින උදෑසන රැස්වීම
සෑම ස්තියකම බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන උදෑසන රැස්වීම මෙම සතියේ 11 C ශ්‍රේණිය විසින් මෙහෙයවීමට නියමිතය.
එහි සිසුවියන් එය අලංකාරවත්ව සිදුකිරීමට බලාපොරොත්තුවෙන්සිටී.
Super user 1 Sport News 0 -
නර්තන අංශයෙන් පළාත් ප්‍රථම ස්ථානය
අප පාසලේ නර්ථන් කණ්ඩායම රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල සියලුම පාසල් අතරින් ප්‍රථමස්ථානය ලබා ගැනීමට සමත්විය.
එමෙන්ම 11/11/2022 දිනයේදී ඔවුන් සමස්තලංකා තරඟ සඳහා ඉදිරිපත් වීමේ අදහසින් ගම්පහ දිස්ත්‍රික්කයේ බණ්ඩාරනායක ජාතික පාසල වෙත ආශිර්වාදයන් සමග පිටත් වුනි.
Super user 1 Academic News 0 -
10 ශ්‍රේණිය සිසුන්ගේ අධ්‍යාපන චාරිකාව
14/11/2022 දින 10 ශ්‍රේණිය සිසුන් සැලසුම් කරගත් අධ්‍යාපන චාරිකාව මහියංගනය බලා පිටත්ව යෑමට සූදානම්ය.
උදෑසන 2.30 ට ඇරඹෙන එම චරිකාව මගින් සිසුන්ගේ ඊතිහාස දැනුම පුළුල් කිරීම 10 ශ්‍රේණිය පන්තිභාර ගුරුභවතුන්ගේ අදහසයි.
Super user 1 News & Highlights 1 -
09 ශ්‍රේණියේ අධ්‍යාපන චාරිකාව
14/11/2022 දින 09 ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන චාරිකාව හම්බන්තොට නගරය කේන්ද්‍රකරගනිමින් ඇරඹීමට සූදානම්ය.
Super user 1 News & Highlights 0