සතර බෙදා
නැණස සදා
දිලෙන සදා
ඔබ ශ්‍රී නාමය අපේ ප්‍රණාමය
සබැදි සදා රැදේ මිහිදු
විදුහල උඩුමත්තේ...//
මතුකර ඔපකර හැකියා
ඇතිකර නතුකර ප්‍රතිභා
පෙන්වා දස්කම් විස්කම්
දෙනුමැන ආලෝකේ...//
සතර බෙදා...
ලලිත කලා විද්‍යාදී
ශිල්ප සතර පහදාදී
මනස වඩා ගුණය වඩා
දෙනු මැන ආලෝකේ
සතර බෙදා...