අප පාසලේ 6 ශෙු්ණියේ සිට 13 ශෙු්ණිය දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අධ්‍යයන කටයුතු සිදු කරනු ලබයි
| 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා වූ විෂය ධාරාව | ||||
| සිංහල භාෂාව | ඉංග්‍රීසි | ගණිතය | විද්‍යාව | බුද්ධාගම |
10 හා 11 ශ්‍රේණි සදහා ප්‍රධාන විෂයයන් 6ට අමතරව පහත ආකාරයෙන් කාණ්ඩ විෂයයන් උගන්වනු ලබයි.
| 10,11 ශ්‍රේණි කාණ්ඩ විෂයයන් | ||||||
| I වන කාණ්ඩය | භූගෝල විද්‍යාව | පුරවැසි අධ්‍යයනය | දෙමළ භාෂාව | |||
| II වන කාණ්ඩය | චිත්‍ර | නර්තනය | සංගීතය | |||
| III වන කාණ්ඩය | සෙෘඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය | තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණය | ගෘහ ආර්ථික විද්‍යාව | කෘෂි විද්‍යාව | ශිල්ප කලා | ජන සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය |
13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | චිත්‍ර විෂය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | නර්තනය |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |