• (+94) 036-2257217
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Udumaththa Mihidu M.V.

උඩුමත්ත මිහිදු මහා විද්‍යාලය

රත්නපුර කලාපය

  • Register
  • Login
Udumaththa Mihidu M.V.

උඩුමත්ත මිහිදු මහා විද්‍යාලය

රත්නපුර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ර/උඩුමත්ත මිහිදු මහා විද්‍යාලය

වර්තමානය වනවිට ප්‍රදේශයේ පාසල් අතරින් කීර්තිමත් පාසලක් ලෙස පාසල් ප්‍රජාවගේ දැඩි කැපීපෙනෙන ඉල්ලුමක් පවතින මෙම පාසල ජනප්‍රිය පාසලක් බවට පත්වී තිබේ.අනාගතයේදී මෙම පාසල මෙතෙක් ආ ගමන් මග තවදුරටත් සංවර්ධනය කරමින් ඉහල තලයක ඔසවා තැබීමේ නියමුවාණන් ලෙස මා හට පැවරී ඇති කාර්යභාරය අති මහත්ය. ගුරැ ශිෂ්‍ය සුභ සාධනය ඉහල නංවමින් නව තාක්ෂණික ලෝකයට පා තැබීමට වෙරදරන දරැ දැරියන්ට සෑම අංශයකින්ම ශක්තියක් වීම මාගේ අභිලාෂයයි.නවීන තාක්ෂණය තුලින් ලෝකය දකින්නට මංපෙත් විවර කිරීම උදෙසා නිර්මාණය වන සයිබර් ලොවට පියාපත් පාසල් වෙබ් සයිට් නිර්මාණය කාලෝචිත අවශ්‍යතාවයක් සම්පූර්ණවීමක්  ලෙස දකිමි.ගුණ නැණ දෙකෙන් පිරිපුන් දරැවකු සමාජගත කිරීම උදෙසා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හා විෂය සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම් මෙහෙයවීමෙන් විශිෂ්ට ජයග්‍රහන අත්කර ගැනීමට පාසල සතු භෞතික හා මානව සම්පත් නිසිපරිදි කලමණාකරණය කිරීමට විදුහල්පති භූමිකාව තුල ඉදිරියටත් බලාපොරොත්තු වෙමි.

 එම්.ආර්.ඒ. රෝහණ මයා

     විදුහල්පති

 

 

 

 

 

Udumaththa Mihidu M.V.

උඩුමත්ත මිහිදු මහා විද්‍යාලය

රත්නපුර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය R/Udumaththa Mihindu M.V, Eheliyagoda
  • දුරකථන(+94) 036-2257217
  • ෆැක්ස්(+94) 036-2257217

Supported By

© 2026 Udumaththa Mihidu M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk