Search

Latest News

  • Card image cap 01 Oct2020
    බ්‍රහස්පතින්දා දින උදෑසන රැස්වීම

    සෑම ස්තියකම බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන උදෑසන රැස්වීම මෙම සතියේ 11 C ශ්‍රේණිය විසින් මෙහෙයවීමට නියමිතය.

    එහි සිසුවියන් එය අලංකාරවත්ව සිදුකිරීමට බලාපොරොත්තුවෙන්සිටී.

     
  • Card image cap 01 Oct2020
    නර්තන අංශයෙන් පළාත් ප්‍රථම ස්ථානය

    අප පාසලේ නර්ථන් කණ්ඩායම රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල සියලුම පාසල් අතරින් ප්‍රථමස්ථානය ලබා ගැනීමට සමත්විය.

    එමෙන්ම 11/11/2022 දිනයේදී ඔවුන් සමස්තලංකා තරඟ සඳහා ඉදිරිපත් වීමේ අදහසින් ගම්පහ දිස්ත්‍රික්කයේ බණ්ඩාරනායක ජාතික පාසල වෙත ආශිර්වාදයන් සමග පිටත් වුනි.

     
  • Card image cap 01 Oct2020
    10 ශ්‍රේණිය සිසුන්ගේ අධ්‍යාපන චාරිකාව

    14/11/2022 දින 10 ශ්‍රේණිය සිසුන් සැලසුම් කරගත් අධ්‍යාපන චාරිකාව මහියංගනය බලා පිටත්ව යෑමට සූදානම්ය.

    උදෑසන 2.30 ට ඇරඹෙන එම චරිකාව මගින් සිසුන්ගේ ඊතිහාස දැනුම පුළුල් කිරීම 10 ශ්‍රේණිය පන්තිභාර ගුරුභවතුන්ගේ අදහසයි.

     
  • Card image cap 01 Oct2020
    09 ශ්‍රේණියේ අධ්‍යාපන චාරිකාව

    14/11/2022 දින 09 ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන චාරිකාව හම්බන්තොට නගරය කේන්ද්‍රකරගනිමින් ඇරඹීමට සූදානම්ය.